සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ගම්පහ අමුණුකුඹුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ආබාධිත තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණූ පාඨමාලා ක්‍රියාත්මක කරනු ලබයි.

2021 පෙබරවාරි 11 වන දින සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම ඇතිව ශ්‍රී ලංකාවේ පිට්සා හට් සහ ටාකෝ බෙල් ආයතයන්හි මව් ආයතනය වන පීසාක්‍රාෆ්ට් ලංකා (පුද්) සමාගම මෙම මධ්‍යස්ථානයේ සුවිශේෂී ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර මෙම ආබාධිත තරුණ තරුණියන්ට අවශ්‍ය වෙළඳපොළට සරිලන පුහුණුව, කුසලතා සහ රැකියා අවස්ථාවන් සමඟ ඔවුන් සම්බන්ධ කිරීම තුළින් දීප්තිමත් අනාගතයක් ඔනුන් හට හිමි වේ.

විශේෂ අවස්ථා කිහිපයක් ..........

phoca thumb l IMG 20210213 WA0002 min  phoca thumb l IMG 20210213 WA0000 min  phoca thumb l IMG 20210213 WA0003 min  phoca thumb l IMG 20210213 WA0004 min  phoca thumb l IMG 20210213 WA0005 min 

phoca thumb l IMG 20210213 WA0006 min

phoca thumb l IMG 20210213 WA0007 min phoca thumb l IMG 20210213 WA0008 min phoca thumb l IMG 20210213 WA0009 min phoca thumb l IMG 20210213 WA0010 min
 phoca thumb l IMG 20210213 WA0012 min  phoca thumb l IMG 20210213 WA0013 min phoca thumb l IMG 20210213 WA0014 min  phoca thumb m IMG 20210213 WA0015 min phoca thumb l IMG 20210213 WA0016 min
 phoca thumb l IMG 20210213 WA0017 min   phoca thumb m IMG 20210213 WA0020 min  IMG 20210213 WA0038 min IMG 20210213 WA0034 min  
         
         

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020.10.15 දින ජාත්‍යන්තර සුදු සැරයැටි සුරක්ෂා දින 50 වන සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින සමරු කවරයක් නිකුත් කිරීම සමස්ථ ලක්වාසී දෘෂ්‍යාබාධිත ප්‍රජාවට උපහාරයක් ලෙස පවතින කොයිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනයකරමින් සිදුකිරීමට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ දෘෂ්‍යාබාධිත පුනරුත්ථාපන අරමුදල මගින් කටයුතු කරන ලදි.

image 6483441   image 6483441 11

 

Hon. Mrs. Sudarshani  Fernandopulle, State Minister of Primary Health Care, Epidemic and COVID Disease Control and Secretary, Dr. Amal Harsha de Silva visit to the Department of Social Services today (2020.12.22)

Mr. Chandana Ranaweera, Director, Department of Social Services and National Secretariat for Elders and the Staff Officers and the staff members were present on this occasion.

ගරු ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටුයතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය හා ලේකම්, වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා අද දින (2020.12.22) සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාව

මෙම අවස්ථාව සඳහා සමාජ සේවා හා වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන රණවීර මහතා හා දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් හා සෙසු නිලධාරීන් සහබාගී වන ලදි.

DSC 0108 min

  DSC 0113 min    DSC 0122 min 
 DSC 0132 min    DSC 0169 min    DSC 0215 min