ඇදුම් මැසීමේ ශිල්පය

අවුරුදු 02
ශ්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධිත

අන්තර්ගත විෂයයන්

  • මූලික මැහුම් ක්‍රම
  • මහන යන්ත්‍ර ක්‍රියාකරවීම
  • අමුද්‍රව්‍ය හඳුන්වා දීම
  • කොට්ට උර,ළදරු ඇඳුම් මැසීම
  • මූලික මිනුම් ගැනීම / මූලික හැට්ටය මැසීම
  • බ්ලවුස්, සාය, ගවුම් වර්ග මැසීම
  • රාත්‍රි ඇඳුම් මැසීම
  • සාරි හැට්ට අන්ඩර් ස්කර්ට් මැසීම
  • තත්ව පරික්ෂාව
  • අත්කම්

ගැහැනු / පිරිමි

  • කාන්තා