ගුවන්විදුලි යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර සහ ආශ්‍රීත උපකරණ කාර්මික ශිල්පය

අවුරුදු 02
ශාරීරික ආබාධිත, රෝදපුටු බාවිතා කරන්නන්

අන්තර්ගත විෂයයන්

  • සම්මත කේත කියවීම හා මිණුම් ලබාගැනීම
  • වෘත්තීයමය සෞඛ්‍ය හා වැඩහල් පුහුණුව
  • මූලික වැඩහල් පුහුණුව
  • අළුත්වැඩියා / සේවා කිරීම සඳහා උපකරණ භාරගැනීම හා නැවත භාරදීම
  • ගුවන් විදුලි යන්ත්‍ර අළුත්වැඩියා / සේවා කිරීම
  • රූපවාහිණී යන්ත්‍ර අළුත්වැඩියා / සේවා කිරීම
  • ශ්‍රව්‍ය කැසට් යන්ත්‍ර අළුත්වැඩියා / සේවා කිරීම
  • CD, VCD හා DVD යන්ත්‍ර අළුත්වැඩියා / සේවා කිරීම
  • ජංගම දුරකථන අළුත්වැඩියා කිරීම

ගැහැනු / පිරිමි

  • පිරිමි