- මුල් පිටුව
- අප ගැන
- සේවාවන්
- වෘත්තීය පුහුණු
- මුල් ළමාවිය සංවර්ධනය
- මන්දමානසික පුද්ගලයන් රැකවරණය
- මත්ලෝලීන් පුනරුත්ථාපනය
- ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම
- සංඥා භාෂා සේවාව
- ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන
- දෘෂ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල
- ජාතික ස්වේච්ඡා ලේකම් කාර්යාලය
- රෝගී සුභසාධන සේවා ඉටුකිරීම
- රැකියා අපේක්ෂිත ආබාධිත පුද්ගලයින්
- ආයතන
- පුවත්
- බාගතකිරීම්
- ගැලරිය
- අප අමතන්න
- විදේශ පුහුණුව
සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත
සාදරයෙන් පිළිගනිමු
ආන්තීකරණයට හා අවාසි සහගත තත්වයන්ට පත් ජන කොටස් ඉලක්ක කරගනිමින් ඔවුන් මුහුණ දී ඇති ගැටළු පාලනය කරන අතරම ස්වෝත්සාහයෙන් නගාසිටුවමින් ජාතික සංවර්ධනයේ සක්‍රීය කොටස්කරුවන් කිරීම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම අරමුණ වේ. ඒ සඳහා අප ආයතනය මඟින් ප්‍රතිපත්ති සැලසුම් කිරීම, ජාතික මට්ටමේ සිට බිම් මට්ටම දක්වා විවිධ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. විශේෂයෙන්ම, ආබාධ සහිත ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදු කරනු ලබන සුභසාධන වැඩසටහන් අතර වෘත්තීය පුහුණුව ලබා දීම, සමාජගත කිරීම, කාලීන සමාජ ගැටළු අවම කිරීම හා මතට ඇබ්බැහිවූවන් නේවාසිකව පුනරුත්ථාපනය කිරීම යනාදි වැඩසටහන්ද සමාජ සේවා දෙපාර්තමේන්තු කාර්යභාරයන් අතර වේ.
අපගේ කාර්යයන්
ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන
නිවාස මට්ටමේ සිට ආබාධ සහිත පුද්ගලයින් පුනරුත්ථාපනය, සමාජගත කිරීම හා සේවා සැපයීම මෙම වැඩසටහනෙන් ඉටුවේ.
වෘත්තීය
පුහුණු
ඔබ වයස අවුරුදු 16 - 35 අතර ශ්‍රව්‍යාබාධිත, කථනාබාධිත, දෘශ්‍යාබාධිත, බුද්ධිමය හෝ ශාරීරික ආබාධ සහිත අවිවාහක තරුණයෙක් හෝ තරුණියක් නම් අභිමානවත් පුරවැසියෙක් ලෙසින් සමාජ ගත වීමට අප හා එක්වන්න.
මුල් ළමාවිය
සංවර්ධනය
ඔබේ දරුවා උපතේදී ළදරු අවධියේදී හෝ ඉන් පසුව වර්ධනයේ ගැටළුවක් හෝ ප්‍රමාදයක්, ආබාධිත තත්වයක් ඇති බව හඳුනාගත්තේ නම් මුල් ළමා විය සංවර්ධනය සඳහා අප සූදානම්.
සෙමෙන් මනස වැඩෙන පුද්ගලයන් රැකවරණය
දෙමාපියන් හෝ භාරකරුවන් අහිමි සෙමෙන් මනස වැඩෙන සමාජයේ අවාසි සහගත තත්වයට පත් වූ පුද්ගලයින් සඳහා රැකවරණය ලබාදීමට අප කැපවී සිටිමු.
දෘෂ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල
දෘශ්‍යාබාධිත තත්වයට පත්වන පුද්ගලයන්ට අවශ්‍ය සේවා සැපයීම, පුනරුත්ථාපනය කිරීම හා සහන ලබාදීම සඳහා මෙම අරමුදල ක්‍රියාත්මක වේ.
සංඥා භාෂා
පරිවර්තක සේවය
ශ්‍රව්‍යාබාධිත හා කථනාබාධිත ප්‍රජාවට පොදු සමාජය සමඟ සන්නිවේදන කටයුතු සිදුකරගැනීමටත් ඔවුන්ගේ කටයුතු පහසු කර ගැනීමටත් අවශ්‍ය සංඥා භාෂා සේවය ලබා දීමට අප නිලධාරීන් නිරතුරුව බැඳි සිටි.
මත්ලෝලීන්
පුනරුත්ථාපනය
ඔබ හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකු හෝ ඔබේ හිතවතෙකු මතට ඇබ්බැහි වී ඇත්නම් එවැනි පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම, ඔවුන්ගේ වෘත්තීමය හැකියාවන් වැඩිදියුණු කිරීම සහ සමාජ ගත කිරිමට අප සහය වන්නෙමු.
ඔබ සොයන්නේ
පුහුණු පාඨමාලාවක්ද?
ඔබ වයස අවුරුදු 16 ත් 35 ත් අතර ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත, බුද්ධිමය හෝ ශාරීරික ආබාධයක් සහිත අවිවාහක, තරුණයෙක් හෝ තරුණියක් ද? එසේ නම් එන්න අප හා එක්වන්න. ඔබ අභිමානවත් පුරවැසියෙකු ලෙසින් ඔසවා තබන්නට රාජ්‍ය ආයතනයක් වශයෙන් අප සූදානම්.
නවතම පුවත්
අභිනව සමාජ සේවා අධ්‍යක්ෂතුමිය වැඩ භාර ගැනීම
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ 34 වන අධ්‍යක්ෂතුමිය ලෙසින් දර්ශනී කරුණාරත්න මහත්මිය 2024.01.04 දින වැඩ භාර ගන්නා ලදී.
කාර්යක්ෂමතා කඩයිම් විභාග අයදුම්පත්-2023
Vocational Instructors Sign Language Interpreter Matron Pre School Teacher Cook Assistant Attendant
Annual Transfer Decisions 2024
Annual Transfer Attendent වාර්ෂික ස්ථානමාරු උපස්ථායක Annual Transfer Instructors වාර්ෂික ස්ථානමාරු උපදේශක Annual Transfer Development Officers වාර්ෂික...
2024 වර්ෂය වෙනුවෙන් වෘත්තීය පුහුණු ආයතන වලට අභ්‍යාසලාභීන්...
පහතින් දක්වා ඇත්තේ 2023.09.10 දින සිළුමිණ පුවත්පතේ පළවූ දැන්වීමකි. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කැටවල, වත්තේගම, සීදූව, අමුණුකුඹුර,...
නවතම සිදුවීම්
අපගේ ව්‍යාපෘති
ජාත්‍යන්තර සුදු සැරයටි දිනය
සුදු සැරයටිය යනු දෘෂ්‍යාබාධිත තැනැත්තන්ගේ චලතාවය හා දිශානතිය පිළිබඳව අවශයතාවය පරිමසන්නාවූ මෙවලමයි. මෙම මෙවලම් දෘෂ්‍යාබාධිත...
ස්වශක්ති අභිමානී ජාතික සම්මාන ප්‍රදාන උත්සවය
සමස්ථ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 හිම ස්වශක්ති සංවිධාන පිහිටුවා ඇත.ආබාධ සහිත තැනැත්තන් සහ ඔවුන්ගේ...
ආබාධ වූවන්ගේ ජාතික සංස්කෘතික ප්‍රසංගය ”සිත් රූ”
සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරා සිටින ආබාධ සහිත පුද්ගලයින්ගේ කලා කුසලතාවයන් එළි දැක්වීමේ අරමුණින්...
සමාජ සේවා දෙපාර්තමේන්තුව
නිලධාරී මණ්ඩලය
- විස්තර
අනෝජා හේරත් මහත්මිය
|
|
ඩබ්. ජී. ඩී. කරුණාරත්න මහත්මිය
|
|
ජේ. ආර්. දෙණවක මහත්මිය
|
|
පී. ඩී. ආර්. කාවින්ද මහතා
|
|
ජේ. එල්. අතුකෝරාල මෙනවිය
|
|
ගයනි සමරවික්‍රම මහත්මිය
|
සම්බන්ධ කරගන්න
- සමාජ සේවා දෙපාර්තමේන්තුව
2වන මහළ,
සෙත්සිරිපාය අදියර II,
බත්තරමුල්ල - 0112187050 / 0112186275
- dirssdss[at]gmail.com info[at]socialservices.gov.lk